Menu Close

රට පුරා අයාලේ යන සුනඛයින් ලක්ෂ 5ත් ඉක්මවයි.

dogs

අයාලේ යන සුනඛයින් පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් බව ඔබ මදකට සිතුවා ද?

අයාලේ යන සුනඛයින් මඟින් සිදුවන අහිතකර තත්වයන් පහත පරිදි වේ.

  • ජලබීතිකා රෝගය සමාජය පුරා ව්‍යාප්ත වීම
  • සුනඛයෙකු සපා කෑ විට එයට ප්‍රතිකාර ලබා ගැනීමට විශාල මුදලක් වැයවීම
  • සුනඛයින් සපා කෑ විට ජීවිත හානි පවා සිදුවිය හැක.
  • පුද්ගලයාගේ වටිනා කාලය රෝහල් තුළ ගෙවීමට සිදුවීම
  • බෙහෙත් සඳහා අධික මුදලක් වැය කිරීමට ද සිදුවීම

අයිතිකරුවෙකු නොමැති සුනඛයෙක් සපා කෑ විට රෝගීයාගේ ජීවිතය පිළිබද ව තර්ජනයක් ඇති වේ.

සුනඛයෙකු සපා කෑ පුද්ගලයකුගේ ජීවිතය නැතිවුව හොත් එහි පාඩුව කොතෙක් ද?

අපි කිසිදු විටෙක සත්ව හිංසනයක් සිදු කිරීම පිළිබදව කතා නොකරමු!!! සත්වයින්ට ද ආරක්ෂිතව මෙන්ම ගෞරවාන්විතව ජීවත්වීමට වටපිටාව සලසා දීම අපගේ අරමුණයි. ඒ සඳහා සත්ව සංවිධාන ද එක්කරගනිමු.

අයාලේ යන සුනඛයින් පිළිබඳ ව විසදුම් ඔබ සතුව පවතී නම් එවා අප වෙත යොමු කරන්න.

2019 අප්‍රේල් මස 22 වන දින ලංකාදීප පුවත්පතේ පලවු ලිපියක් පහත දක්වා ඇත.

dogs-article

Leave a Reply